Kithu Bathi Gee Dahana

"කිතු බැති ගී දැහැන"

ගීතිකා කෝඩ් යෙදුම · Version 3.0.4

සියලු ප්‍රශංසාවත්, නමස්කාරයත් හිමි විශ්වයේ එකම ගැළවුම්කාර යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශ්‍රී නාමයෙන් ඔබට ආචාරකර සිටිමු!

"සකල ජාතීනි, සමිඳුන්ට ප්‍රශංසා කරන්න. සව් සතුනි, හිමි තුම ගුණ මහිමය වර්ණනා කරන්න. මන්ද, අප කෙරෙහි සමිඳුන්ගේ ප්‍රේමය ඉමහත් ය, එතුමන්ගේ විශ්වාසකම සදහට ම පවත්නේ ය. සමිඳුන්ට ප්‍රශංසා කරන්න" (ගීතාවලිය 117)

Thank You

"කිතු බැති ගී දැහැන" ගීතිකා කෝඩ් යෙදුම දැනටමත් භාවිතකරණ ඔබට අපගේ කෘතඥතාව පුදකරමු.

මෙම යෙදුම තුළ අන්තර්ගත සියලුම ගීතිකාවන් හි මුල් නිර්මාණකරුවන් හට අපගේ විශේෂ කෘතඥතාව ද පුදකර සිටිමු.

Appreciations

Version 1.02019

2019 වර්ෂයේ එලිදැක්වූ මෙම යෙදුමේ පළමු සංස්කරණය (V 1.0) එළිදැක්වීමේදී අප සමඟ නිරන්තරයෙන් කටයුතු කළ මොහාන් ගනේශන්, ඩෘවි ජයමාන්න, සමින්ද සිල්වා, නිරුක්ෂන් බණ්ඩාර, කාව්‍යා ශලෝමි, දීෂාන් ද වෙසර්, උපුල් දිසානායක, ශ්‍යායාමලී අතුකෝරල හා මාධ්‍ය ඩිජිටල් ආයතනය වෙනුවෙන් සත්‍යය මෙරෙන්ඥගේ යන අයට හෘදයාන්ගම ස්තූතිය පුදකරමු.

Version 2.0.12024

නව අංගයන්ගෙන් යුතුව 2024 වර්ෂයේ මෙම කෝඩ් ඇප් යෙදවුමේ දෙවැනි සංස්කරණය (V2.0.1) ක්‍රියාවලියේදී පූර්ණ අනුග්‍රහය දැක්වූ රි‌ඩෙම්ප්ෂන් මිනිස්ට්‍රීස් හී සුරේෂ් පෙරෙයිරා සහ චාමිකා පෙරෙයිරා මෙන්ම ග්‍රැෆික් නිර්මමාණයේදී දායක වූ ආලෝක පෙරේරා ද ගෞරව බහුමානයෙන් සිහි කරමු.

Version 3.0.42026

පවතින් අවශ්‍යතා මත ඉතාමත් කෙටි කාලපරිච්ඡේදයකින්, නව සේවාවන් රැසකින් යුක්තව, මෙම යෙදුමේ 3.0.4 සංස්කරණය ඉදිරිපත් කිරීමට අපට හැකිවූයේ ඉදුවර වීරරත්නගේ අප්‍රහිත කැපවීම මතය. අපි ඔහුගේ සේවය ඉතා උසස් කොට අගය කරමු.

Special Thanks

මෙම සේවාව අණඛණ්ඩව පවත්වාගෙන යන පිණිස අප හට මාසිකව මූල්‍යමය දායක්වය දරණ සැමට විශේෂ ස්තූතියක් කරමු.

Contacts

Get the app

Google Play App Store

© 2026 Redemption Ministiries & mrfix.lk Pvt Ltd Made with love for worship