Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 1

අහස්තලය දෙවිඳුගෙ මහිමය

Ahasthalaya Deviduge Mahimaya Pavasayi

ගෞ. ගුලවිටගේ නිශාන්ත

67 - (4/4 Beat)
Transpose 0
Text

Chord shapes

G
Bm ×
F
C ×
Em
D ××
Am ×
Gඅහස්ත Bmලය දෙවි Fඳුගේ මහි Cමය පව Gසයි
ගුවන්ත Bmලය දෙවි Fඳුගේ ඥා Cනය දක් Gවයි
ඉර සඳ Bmතරු සැම Cමැවිල්ල Gනිතරම
සමිඳුට Emකීකරු Dවේ
Amලොව කෙලවරතෙක් Dවෙනස් නොවී Emසැම
Cදෙවිඳුට Dමහිමය Gදේ
Gමහිමය වේ Dවා - Cමහිම Dය වේ Gවා
මහිමය වේ Dවා - Cමහිම Dය වේ Gවා
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk