Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 101

යේසුස්ගේ පාමුළ වැටිලා

Yesusge Pamula Watila

102 - (4/4 Beat)
Transpose 0
Text

Chord shapes

G
D ××
G7
C ×
A ×
Cm 3×
Gයේසුස්ගේ පාමුල වැටිලා බැතින්
ලැබුවාද ඔබ සුව Dය
ඇද Gහිල්ලෙන් G7එතුමගෙ Cලේ දැක්මෙන්
හැ ඟු Gණාද උ Dතුම් බල Gය
Gබලය ඒ ලෙ Cය
හැඟු Gණාද උ Aතුම් බල Dය
ඇද Gහිල්ලෙන් G7එතුමගෙ Cලේ දැක් Cmමෙන්
හැඟු Gණාද උ Dතුම් බල Gය
Gඔබෙ පව් අත්හැර
ලේ ගඟින් නාගන්
නිදහස් උල්පතක්මයි එ Dය
එලෙ Gසින් දැන් G7පිරිසිදු Cවී මන්මෙන්
දැන Gගත් ලේ උ Dතුමි බල Gය
Gයේසුස්ගේ ඊමෙදි පෙරමුණට
යනසේ නොව සැක භි Dය
නොකැ Gළැල්වත් G7ලැබිලද Cඔබට
හැඟු Gණාද උ Dතුමි බල Gය
Gඔබ දැන් ඉන්නෙද හිමිට ළංවී
නොහැර ඒ උතුම් ඇළ Dය
සැම Gවේලේ G7පසුවෙහි Cදැයි පේවී
හැ ඟු Gණාද උ Dතුම් බල Gය
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk