Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 106

භයවෙන්න එපා කැළබෙන්න එපා

Bayavenna Epa Kalabenna Epa

ගෞ . චාල්ස් ලුචව්

107 - (4/4 Beat)
Transpose 0
Text

Chord shapes

E
B ×
F#m
D ××
Eභයවෙන්න එපා කැළඹෙන්න එපා
අප දෙවිඳුන් අප සම Bඟයි
ජල F#mමැදින් ගියත් ගිනි Dමැදින් ගියත්
අප Bදෙවිඳුන් අප සම Eඟයි
Eරථවලින් නොවේ කඩුවලින් නොවේ
අශ්වයන්ගෙ බලය නො Bවේ
මට F#mජය ගෙන දෙන Dමගේ දෙවිඳූගේ
Bබලවත් හස්තය Eමයි
Eගල් පිළිමයක් මැටි පිළිමයක්
නොවේ අපේ දෙවි Bදූ
මගෙ F#mජීවිතේ Dවැඩවසනා
Bජීවමාන රජි Eදු
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk