Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 110

කල්වාරියේ යේසුස් හිමි

Kalvariye Yesus Himi

116 - (3/4 Beat)
Transpose 0
Text

Chord shapes

E
B ×
F#m
B7 ×
Abm 4
A ×
D ××
Eකල්වාරියේ යේසුස් හිමි මරණෙට කැප Bවූ
F#mසොරුන් මැදේ Bකුරුසියේ වගුල B7හ සිරි Eලේ//
Eලෝ සතගේ Abmපාපේ සාපේ
Aවනසාලන ලෙ Eසේ
F#mගෙනදෙම්න් Dජීවනේ
Bපව්බර දරමි Eනේ
සතහටා Abmජීව්තයේ
Aජය ගෙන දෙමි Eනේ
F#mසමිතුමා Dපාපියෙක් සේ
Bකුරුසේ ඉසිළු Eවේ
Eපාප කැළැල් Abmමකාලන්ටා
Aපවිටු ලෝ සත Eගේ
F#mනොකැළැල් වූ Dනිමල් හිමි
Bදිවිදී පූජා වු Eනේ
පාපේ නිසා Abmඈත්වූ දනා
Aපාමුලට එන Eසේ
F#mකැඳවමින් Dජීවනයේ
Bමාර්ගය පෙන්වු Eයේ
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk