Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 116

කුරුසියේ දිවි පිදුවාවූ මගේ

Kurusiye Divi Piduvavu Mage

ගෞ. පියෝ ආනන්දප්පා

70 - (4/4 Beat)
Transpose 0
Text

Chord shapes

G
Em
C ×
D ××
Bm ×
Gකූරුසියේ දිවි Emපිදුවාවු මගේ
Cයේසුනී මගේ Dරාජුනී
Gමරණයේ බල Emබිද දැමුවාවු මගේ
Cයේසුනී මගේ Dරාජුනී
Bmමහිමය දෙන්නෙමි සෑම Emදා
Cඔබෙ නම මා සැමදා ඔස Dවමි //
Gවැද වැටෙමින් ඔබ Emපාමුල අභියස
Cනමදිමි මගේ Dයේසුනී //
Bmඔබෙ ගූණ ගයනෙමි සෑම Emදා
Cදිවියේ සැම මොහොතක් පා Dසා //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk