Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 121

දිය සොයනා

Diya soyana

67
Transpose 0
Text

Chord shapes

D ××
A ×
Bm ×
G
Em
F#
Dදිය සොය Aනා මුව Bmපොව්වෙකුසේ
මා Gආත්මේ ඔබව සො Aයයි
Bmමා හද පැතුවේ Dඔබ පමණයි
ඔබ Gනමදින් Aනට ආ Dසයි
Bmරැකවරණය ශක් Gතිය ඔබ Dමයි
මාගේ Gආත්මේ කැපවෙන් Emනේ ඔබ F#ටයි
Dමා හද Aපැතුවේ Bmඔබ පමණයි
ඔබ Gනමදින් Aනට ආ Dසයි ////
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk