Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 125

දෙසවන් යොමා අසන්න මා ස්වාමි

Desawan Yoma Asanna Ma Swami

73
Transpose 0
Text

Chord shapes

D ××
C ×
G
A ×
Em
Bm ×
Dදෙසවන් යොමා අ Cසන්න Gමා ස්වා Dමි
දුක වේදනා නි Cවන්න Gමා ස්වා Dමි
මා සැන Aසුම් සොයනා පැයේ
මා Gහට සහන Dයක්
වන්න යේසු Emනී Aමා ස්වාමි Dනි Bm
වන්න යේසු Emනී Aමා ස්වාමි Dනි
Dදෙනුවන් යොමා බ Cලන්න Gමා ස්වා Dමි
කඳුලැල් නෙතින් පි Cසින්න Gමා ස්වා Dමි
මා තනි Aවී හඬනා පැයේ
මා Gහට සහන Dයක්
වන්න යේසු Emනී Aමා ස්වාමි Dනි Bm
වන්න යේසු Emනී Aමා ස්වාමි Dනි
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk