Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 127

දෙවිඳේ මගේ දෙවිඳේ

Devide Mage Devide

ගෞ . චාල්ස් ලුචව්

67
Transpose 0
Text

Chord shapes

F
Bb ×
C ×
Dm ××
Gm 3
Am ×
Fදෙවිඳේ මගේ දෙවි Bbඳේ
පාමු Cලේ දිව්‍ය පාමු Fලේ
වඳි Dmනෙමි ඔබගේ නා Gmමේ
දෙවි Cදේ ම Bbගේ දෙවි Fඳේ
Bbපැසසුමටයි ඔබ Amප්‍රියවන්නේ
Gmගී හඬකුයි දැන් Cනැංවෙන් Fනේ
Bbඔබේ ධජයයි දැන් Amලෙල දෙන්නේ
Gmජය අපටයි අද Cදෙවිඳූන් Fගේ
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk