Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 130

දිව්‍ය කලා කරුවානෙනි

Divya Kala Karuvaneni

ගරු. ගුලවිටගේ නිශාන්ත

52
Transpose 0
Text

Chord shapes

D ××
A ×
G
Dදිව්‍ය කලා කරුවානෙනි
ඇඹුව මැනවි Aමා
කැමති ලෙසින් Gහැඩයක් කොට
Aසැදූව මැනවි Dමා
Dමා නොව මෙහි පිහිටා සිට
සමිදූ හැර ගි Gයා
එහි කෙළවර Dමරණය බව
Aමහට වැටහු Dනා
Dවිශ්වාසය තබමින් මා
දනන් වෙත ගි Gයා
රෝ තැන් දස Dකට සමවී
Aමහද වියලූ Dනා
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk