Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 135

එන්න දෙවිපියේ

Enna Devipiye

ගෞ. යෝගරාජ් ස්ටීවන්

116
Transpose 0
Text

Chord shapes

E
B ×
F#m
A ×
C#m 4×
Eඑන්න දෙවි පියේ
මගේ හදවත Bටා
F#mඑන්න ආත්මෙ Bනී Aමගේ Bසිත Eටා //
Eමගේ හදවත C#mඔබ හට මා
Eපුදකරන්නෙ Aමි
F#mපැම්ණ ඔබේ Bමාලිගාව කරගන්න පි Eයේ //
Eශුද්ධ අලං C#mකාරයෙන්
Eඔබ නමදින්නෙ Aමි
F#mවඩින්න දෙව් Bපියේ මගේ හදවත Eටා //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk