Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 137

එවන්න ස්වාමිනී

Evanna Swamini

115
Transpose 0
Text

Chord shapes

E
B ×
F#m
Eඑවන්න ස්වාමිනී //
ශුධාත්ම වර්ෂා Bව
F#mඑවන්න ස්වාමිනී එවන්න ස්වාමිනී
Bඅන්තීම වර්ෂා Eව
Eතම දිව නපුරෙන් තම තොල වංචාවෙන්
වළාකා ගන්න ලෙ Bස
F#mසතුරන්ට ප්‍රේමයෙන් ආශීර්වාද කරන්න
Bශුධාත්ම වර දෙන් Eන
Eනපුරට නපුරක් නිගාවට නිගාවක්
නොකරන ලෙස බල Bය
F#mකැඳවීම අනුව දේව සේවය කරන්න
Bශුධාත්ම බල දෙන් Eන
Eඅන්ධයෝ දකින්ටත් බිහිරන් අසන්ටත්
කොරුන් ඇවිදින්න Bටත්
F#mවහලූන්ට මිදුමත් දිළිඳුන්ට පැතුමත්
Bශුධාත්ම බල දෙන් Eන
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk