Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 145

හිරු උදාවේ සිට හිරු බැස යන තුරා

Hiru UdaaveSita Hiru Basa Yana Thura

112
Transpose 0
Text

Chord shapes

D ××
A ×
G
F#m
Bm ×
Em
C ×
Dහිරු උදාවේ සිට හිරු බැස යන තූරා
ඔසවන්න යේසුගේ උතූම් න Aම
දෙවි Gඳූන් අදහන් Aන වච F#mනය පිළිගන් Bmන
Emහාස්කමක් Aවෙයි ඔබ සැම Dට //
Dසුවයක් පෙනෙන්නේ නෑ කිසිම සඵලකමක් නෑ
දූකෙන් තැවෙන ජීවිතයක් Aද?
එහෙ Emනම් අහගන්න යහ Cපත් පණිවිඩය
Aමී පැණි මෙන් ඔබගෙ සවන Dට
Dඔබේ හද විමසන්න
මොහොතක් F#mසිතා බලන්න
භාර Bmදෙන්න ජීවිතේ යේසුස් Emට
නිති Gස්තූති කරන් Aවිශ් F#mස කරන් Bmන
Emජය දෙයි සමි Aඳූන් සැමදා Dම
Dගැටළු ඉමක් කොනක් නෑ
විසඳගන්න දන්නේ නැ
කවදා කාගෙන් පිහිටක් ලැබේවි Aද?
Emඔබට සහනය සදා Cකාල ප්‍රේමය
Aකල්වාරියේ හෙලූ රුධිර Dය
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk