Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 148

ගංගාවක් තිබේ

Gangavak Thibe

96 - (3/4 Beat)
Transpose 0
Text

Chord shapes

G
C ×
G7
D ××
Bm ×
Cm 3×
Am ×
Gගං Cඟාවක් Gතිබේ
හද තු G7ලින් ග Cලයි
Dඋල්පතක්ද Bmතිබේ
අ Cප ප Cmවින් සෝ Gදයි
Gඑ Cනු දි Gයට
බොහොසේ G7සප Cයයි
Amගංඟාවක් Dතිබේ
නො Cවිය Dලේ ස Gදා
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk