Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 15

දිව එන්නේ මා ඔබෙ තුරුලට

Diva Enne Ma Obe Thurulata

69 - (4/4 Beat)
Transpose 0
Text

Chord shapes

Am ×
F
G
C ×
E
Dm ××
Amදිව එන්නේ මා ඔබෙ   තුරුලට Fපියාණෙනි
Gසැනසෙන්නේ මා ඔබෙ   Cආදර Eයෙන්
Amරිදුනත් ඔබෙ   සිත මාගේ Dmවරද නිසා
Gනැත මා අත්හැරියේ ඔබෙ   Eආදරේ නිසා //
Amහාලේ හාලේ Fලුයා
හාලේ Cලුයා හලේ Eලු Amයා    //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk