Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 153

ජීවිතේ රැළ ගසනා කළට

Jeewithe Rala Gasana Kalata

92
Transpose 0
Text

Chord shapes

D ××
G
Em
A ×
Dජීවිතේ රැල ගසනා Gකලට
Emබාදා එන කල සිත Aකය Dට
ගණන් කරන් ලත් ආසිරි Gඑකෙක
Emපුදූමයක් වෙයි ඔබට Aනිසැ Dක
Dආශීර්වාද ගණන් Gකරනු
Aඑතුමා කල දේ Dබලනු
ගණන් ක Gරන් එකින් එක Dම
ස්වාමි කල Aදේ ඔබ පුදූම ක Dරයි
Dස්වාමි කැඳෙවිවේ කුරුසේ Gඋසුලන්ට
Emබර වැඩි කියා අත් Aනාරින් Dට
ආශීර්වාද බොහො ලැබ Gගනිමු
Emඅනුමාන දුරු වී සි Aත ගී Dදෙයි
Dසුළු වුවත් මහත් වුවත් Gසටන
Emමලානික නොවන් දෙවි පි Aයා ළ Dඟයි
ලැබු ආශීර්වාද ගණන් Gකරමු
Emදෙවි දූතුන් විත් සනසයි පි Aහිට Dවෙයි
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk