Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 161

ආදරෙයි යේසුස් ඔබට ආදරෙයි

Adareyi Yesus Obata Adareyi

ජනතා දේවසභාව

65
Transpose 0
Text

Chord shapes

E
A ×
B ×
Abm 4
C#m 4×
C# 4×
F#m
Eආදරෙයි, යේ Aසුස් ඔබට Bආද Eරෙයි
Eආදරෙයි, එ Aතුම් ඔබට Bආද Eරෙයි
Aනැවත Bනැවත Abmකියමි C#mමං
කො Aපමණ Bආදරේ Eදැයි //
Eඔබ මාගේ දෙවිඳුන් මා Aරජු
Bඔබ මාගේ ප්‍රේමයයි Abmජී.....ව C#mයයි
ඔබ මාගේ C#සි.....යල් F#mලයි
මා Bස්තුති කරන්නෙ Eමි //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk