Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 170

මගෙ උපකාරය

Mage Upakaraya

73
Transpose 0
Text

Chord shapes

Dm ××
Bb ×
C ×
Gm 3
A ×
F
Am ×
Dmමගේ උපකාරය Bbමගේ පිළිසරණය
Dmශුද්ධාත්මයාණෙ Cනි
Dmමා වෙත වඩිනු මැ Cනේ
Gmමා තුළ Aරැඳෙනු මැ Dmනේ //
Dmදුබලකමින් මා Fමුදවා Gmලා
Cඔබෙ බලයෙන් මා Aපුරවා Dmලා //
Dmශුද්ධාත්ම Bbයාණනි
Cශුද්ධාත්ම Dmයාණනි
Cමා තුළ Amවඩිනු මැ Dmනේ
ශුද්ධාත්ම Bbයාණනි
Cශුද්ධාත්ම Dmයාණනි
Cමා තුළ Aරැදෙනු මැ Dmනේ
Dmබිදුණු හද මගේ Fසනසා Gmලා
Cතැඳුණු හද මගේ Aසුව කර Dmලා
Dmශුද්ධාත්ම Bbයාණනි
Cශුද්ධාත්ම Dmයාණනි
Cමා තුළ Amවඩිනු මැ Dmනේ
ශුද්ධාත්ම Bbයාණනි
Cශුද්ධාත්ම Dmයාණනි
Cමා තුළ Aරැදෙනු මැ Dmනේ
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk