Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 178

නමදින්නට ආසයි

Namadinnata Aasayi

ගෞ. දයාන් සෙනෙවිරත්න

45
Transpose 0
Text

Chord shapes

D ××
G
Bm ×
A ×
Em
F#m
Dනමදින්නට ආසයි Gඔබගේ නා Dමේ
ඔසවන්නට Bmආසයි Gඔබගේ මහි Dමේ
මාගේ මුළු Gහදින් ඔබව අද Bmහන්නම්
දෙවි සමිඳු Aනි
මාගේ මුළු Dසිතින් Gඔබව සො Dයන්නම්
මුවෙකු දිය Bmදහරට Gඇදෙනා සේ Dසමිඳේ
ඔබගේ බල Gයෙන් මා හදවත පුර Bmවා
ගෙනයන් මා සමි Aඳේ
ඔබ මාගේ සවි Gයයි Aයේසු Dනී
ඔබ මාගේ සර Gණයි Aස්වාමි Bmනි
ඔබ මට මඟ පෙන් Gවයි Aශුධතු Dනි
G F#m මා උසුලාගෙන Emයයි
මේ දිවි කතර පු Dරා
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk