Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 189

අන් කිසි නමක් නෑ

An Kisi Namak Na

ගෞ. පියෝ ආනන්දප්පා

80 - (4/4 Beat)
Transpose 0
Text

Chord shapes

D ××
A ×
G
Bm ×
Dඅන් කිසි නමක් නෑ මා හදේ මන්දි Aරේ
යේසු Gනි ඔබ Aපමණයි මා හ Dදේ
ගී ගයනෙමි ඔබට ප්‍රීතියෙන් මා සි Aතේ
සිහි කර Gනෙමි ඔබෙ Aප්‍රේමය සැමදි Dනේ
සිහි කර Gනෙමි ඔබෙ Aප්‍රේමය සැමදි Dනේ
Dමා ශක්තියයි (මා ශක්තියයි )
මා ජීවය Bmයි (මා ජීවයයි )
මා පෙරමු Gනයි
යේසු Aනි ඔබ මාගේ රැකවරනය Dයි //
Dමහත්වූ කරුණාවයි (මහත්වූ කරුණාවයි )
උතුරා යන Bmදයාවයි (උතුරා යන දයාවයි )
නොසැලෙන Gපර්වතේ
යේසු Aනි ඔබ මාගේ ජීවනේ නදි Dයයි //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk