Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 192

අප අතරේ වැඩ වසනා

Apa Athare Wada wasana

125 - (4/4 Beat)
Transpose 0
Text

Chord shapes

Am ×
C ×
Dm ××
G
E
Em
Amඅප අතරේ වැඩ වස Cනා Amජීවමාන යේ Dmසුස්
අප Gහට පුදුම දේ කල Eජීවමාන යේ Amසුස්
අප ලඟින් නිතර සි Cටිනා Amජීවමාන යේ Dmසුස්
අප Gහට නිතර ජය දෙන Eජීවමාන යේ Amසුස්
Amහෝ... හෝ... හෝ... පුදුමයි පුදුමයි
අපේ ර Gජුන්
හෝ... හෝ... හෝ... බලවත් බලවත්
අපේ ර Amජුන් //
අපේ Cකිතුණු සටන ජය Gගන්නට
අපේ Dmයේසුස් ජී Eවමා Amනයි //
අපේ Amයේසුස් ජීව Gමානයි
අපේ Emයේසුස් ජීව Amමානයි
අපේ Cයේසුස් ජීව Gමානයි
අපේ Emයේසුස් ජීව Amමානයි
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk