Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 198

පැරදෙයි දොරටුව පාතාළයේ

Paradeyui Doratuwa Pathalaye

130 - (4/4 Beat)
Transpose 0
Text

Chord shapes

Em
G
D ××
C ×
B ×
Emපැරදෙයි දොරටුව පා Gතාලයේ
එරෙ Dහිව දෙව් හමුදාව Emට
අප ගමනෙහි ගයමුව Gගීතයක්
අප Dමිදුවාවු එ Emතුම්
දෙව් වචනය අප කඩු Gවක් ලෙසින්
එයි Dඑරෙහිව සතුරා Emට
එම් Cමානු Dවෙල්
අප Gගමනෙහි Dඔබ නා Emමේ
එම් Cමානු Dවෙල් පු Gජා.... Dවූ එ Emතුම්
එම් Cමානු Dවෙල් නැව Gතත් එස Dවී එ Emතුමි
එම් Cමානු Dවෙල් එම් Cමානු Dවෙල්
එම් Cමානු Bවෙල් ස්වා Emමින්
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk