Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 200

ප්‍රේමයෙන් සාමයෙන්

Preemayen Saamayen

98 - (4/4 Beat)
Transpose 0
Text

Chord shapes

G
C ×
D ××
G7
Em
Gප්‍රේමයෙන් සාම Cයෙන් ප්‍රීති Dයෙන් පිරීයේ Gවා
දෙවිඳු Cගේ ස්වභාවය Gජීවිතේ
G7 සැම Dකල්හිම හෙලිවේ Gවා
දෙවිඳු Cගේ ස්වභාවය Gජීවි Emතේ
සැම Dකල්හිම හෙලිවේ Gවා
G7 මුදු බ Cවින් යහප Gතින් සතු Dරන් පැරදියේ Gවා
මුදු බ Cවින් යහප Gතින් සතු Dරන් පැරදියේ Gවා
භේධ Cයෙන් ක්‍රෝධ Gයෙන් වෛර Dයෙන් මිදියේ Gවා G7
භේධ Cයෙන් ක්‍රෝධ Gයෙන් වෛර Dයෙන් මිදියේ Gවා
G7 එක බ Cවින් නිදහ Gසින් විජ Dයෙන් විජය වේ Gවා
එක බ Cවින් නිදහ Gසින් විජ Dයෙන් විජය වේ Gවා
සත්‍ය Cයෙන් යුක්ති Gයෙන් ඥාණ Dයෙන් සැරසියේ Gවා G7
සත්‍ය Cයෙන් යුක්ති Gයෙන් ඥාණ Dයෙන් සැරසියේ Gවා
G7 නිරතු Cරින් පහන Gමෙන් එළි Dයෙන් එළිය වේ Gවා
නිරතු Cරින් පහන Gමෙන් එළි Dයෙන් එළිය වේ Gවා
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk