Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 204

රන් ඔටුන්නක්

Ran Otunnak

ගෞ . චාල්ස් ලුචව්

74 - (4/4 Beat)
Transpose 0
Text

Chord shapes

Em
G
D ××
Bm ×
C ×
Emරන් ඔටුන්නක් Gවෙනුව Dට
Bmකටු ඔටුන්නක් Cඔබ හ Emට //
ලැබුනේ Cසමිදුනේ මා නි Emසා
Dවේදනාව Bmවිදින Emට //
Emඔබගේ හිස සිදුරු වු Dනා
Bmඔබගේ ශ්‍රී ලෙය Cසෙළවු Emනා //
අනේ Cයේසුනේ එය බ Emලා
Dකොහොම ඉන්නද Bmඉවස Emලා //
Emහිස අවුල් වන සෑම Dදේ
Bmඔබේ හිස මත Cගත්ත Emනේ //
සිදුරු Cවුන ඒ හිස නි Emසා
Dසුවය ලැබුනා Bmමා හ Emටා //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk