Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 208

සමිඳුන් ජය ලද දෙරනේ

Samidun Jaya Lada Derane

97 - (4/4 Beat)
Transpose 0
Text

Chord shapes

F
Bb ×
Dm ××
C ×
Fසමිඳුන් ජය Bbලද දෙර Fණේ
එකමුතූ වෙමු Dmඅපි සැම Cදා
මිතූ Fදහමින් Bbමව් දෙර Fණේ
සියලූම දෑ Cබැති අර Fඹා
මේ Bbලක් දෙරණේ සරු Fසාරවත් //
කෙම් බිම ඔබ Dmවෙයි සමි Cඳේ
මෙහි Fඵල නිති Bbරැක ගන් Fටා
දෙනු මැන ශූ Cධාත්ම ව Fරම්
ශූ Bbධාත්මෙනි ශූ Fධාත්මෙනි //
දෙන්න Dmඔබගේ ව Cරම්
රට Fදැය නං Bbවා ලන් Fටා
දෙනු මැන ශූ Cධාත්ම ව Fරම්
Fවෙරළෙම පස Bbමත පී Fදෙන
අස්වැන්න ඔ Dmබයි සමි Cඳේ
පිබි Fදෙන පියු Bbමක රොන් Fදෙන
පැණි බිඳුව ඔ Cබයි සමි Fඳේ
Fසමිඳුන් ගිය Bbමඟ යමු Fදැන්
යුතූකම් නි Dmසිල පහ Cදා
අභි Fමන් සිරි Bbලක් දෙර Fණේ
කිතූ ආලෝ Cකය වඩ Fලා
Fගූණදම් සුර Bbකිමු සැම Fදා
දෙගූරුන් ගූ Dmරුන් නැම Cදා
නිද Fහස් ලො Bbවක් තන Fමු
අපි අලසව Cසිට නොනි Fදා
Fජීවන මාර් Bbගය ස Fත්‍යය
සිහිකර යමු Dmපෙරට ස Cදා
සමි Fඳුන්ගේ Bbහුදු වද Fනින්
සැමදින මනු Cහදෙහි ර Fඳා
ශූ Bbධාත්මෙනි ශූ Fධාත්මෙනි //
දෙන්න Dmඔබගේ ව Cරම්
සිරි Fලක නං Bbවා ලන් Fටා
දෙනු මැන ශූ Cධාත්ම ව Fරම් //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk