Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 215

ශ්‍රී ලංකා අප දෙවිදුන්ට වේ

Sri Lanka Apa Dewidunta Wee

ගෞ. ඩිලාන් ලෑම්බ්

112 - (4/4 Beat)
Transpose 0
Text

Chord shapes

E
F#m
B ×
A ×
Abm 4
C#m 4×
D ××
Eශ්‍රී ලංකා අප දෙවිඳුන්ට F#mවේ
Bශ්‍රී ලංකා අප රජිඳුන්ට Eවේ B
Eශ්‍රී ලංකා අප දෙවිඳුන්ට F#mවේ
Bශ්‍රී ලංකා අප රජිඳුන්ට Eවේ
Aපසසමු ඔසවමු Eඅප ගයමු
Aදේශය අත්පත් Eකරගනිමු
Aජයග්‍රහනයෙන් Abmනැගිට ඉ C#mමු
F#mසැම දින Bප්‍රීතිවෙ Eමු
අප Bදෙවිඳුන්ට ස්තුති පුද Eමු
Eඋතුම් දෙවිඳුන්ගේ C#mදරුවන් සේ
Eදේශයේ සැරි සර Aමු
F#mපැතුම් රහිතවු Dජීවිතයන්
උන් Bවහන්සේට රැස්කර Eමු
Eඋතුරා යන යේ C#mසුස් බලය
Eරට තුළ රැගෙන ය Aමු
F#mසතුරා සතු බල Dකොටුව කඩා
ජ Bනතාව බේරාග Eමු
Eආදර හැඟුමෙන් C#mඑක්සිත් වී
Eදේශය තුළට ය Aමු
F#mසාදර ලාංකික Dයන් ප්‍රේමෙන්
ස Bහෝදරයන් කර Eමු
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk