Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 217

තැවෙනා මා හද

Thavena Ma Hada

85 - (4/4 Beat)
Transpose 0
Text

Chord shapes

D ××
A ×
Bm ×
Em
D7 ××
G
A7 ×
E
Dතැවෙනා මා හද Aසාමයෙන් නා Dවා Bm
සමි Emඳුන් මෙමා ප Aවින් මුදාලු Dවා //
Dමෙලොවේ මෙමා පව්න් වෙ D7ලී වූ Gවා
සමි Aදූන් වදන් ඇසීලා A7පිබිදූ Dනා //
තුති Bmදී ගී ග Aයා Eපාමින් ද Dයා
Emආ මෙමා ඔ Aබේ ලයේ වේ Dවා //
Dකුරුසේ බලේ ඔබෙන් වි D7දහා පා Gලා
මුළු Aලෝකයේ සෙනෙහසක් A7ඇතික Dලා //
පැති Bmරීලා ගි Aයා Eසුවඳක් ති Dයා
Emසාමයේ ව Aදන් හමා ආ Dවා //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk