Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 220

යේසු මගේ හොඳම මිත්‍රයා

Yesu Mage Hodama Mithraya

192 - (6/8 Beat)
Transpose 0
Text

Chord shapes

G
D ××
C ×
Gයේසු මගේ හොඳම මිත්‍ර Dයා
දෙව් පියාණන්ගේ එකම පුත්‍ර Gයා //
මා Cවෙනුවෙන් මැරුනේ පා Gපයෙන් මිදෙව්වේ
Dඅඳුරෙන් මා එළියට ගත් Gතේ //
Gයේසු මගේ හොඳම මිත්‍ර Dයා
ශුද්ධාත්මයාණන් මගේ වීර Gයා //
මා Cවෙනුවෙන් මැරුනේ පා Gපයෙන් මිදෙව්වේ
Dඅඳුරෙන් මා එළියට ගත් Gතේ //
Gයේසු මගේ හොඳම මිත්‍ර Dයා
නැවත වඩින සගේ රජතු Gමා //
හොර Cණෑ හඬ දෙන්නේ අහ Gසේ වැජඹෙන්නේ
Dමනමාලිය ඔසවා ගන් Dනේ //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk