Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 229

මේ උදයේ ඔබගේ කරුණාගුනේ

Me Udaye Obage Karunagune

75 - (4/4 Beat)
Transpose 0
Text

Chord shapes

D ××
G
A ×
Bm ×
F#
Dමේ උදයේ ඔබ Gගේ කරුණාගුනේ
Aමා සිහි කළා සමිඳු Dනේ
මා ජීවිතේ ඔබ Gකළ සෑමදේ
නි Aසා ඔබහටා ස්තුතී දෙ Dමී //
Gමා මුලූ සිතින් ඔබ Dගේ දෙස බලමී
Gඔබ මා හට කියනා දේ අස Dමි
Gඔබ ලග ඉන්නට සිතින් ආ Dශා කරමී
Gඔබ මට අන් සැමට වඩා අග Dනේ
Bmයේසුනී ඔබෙ ප්‍රේ Gමේ
F# Aසැම දේට වඩා උතුම් Dවේ
Bmමා ජීවිතේ පු Gරා ඔබේ ළ Aගින්
ඉන්නෙ Dමී
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk