Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 235

කල්වරි ලේ ගඟ ගලා යන්නා

Kalvari Le Gaga Gala Yanna

125 - (3/4 Beat)
Transpose 0
Text

Chord shapes

D ××
A ×
Dකල්වරි ලේ ගඟ ගලා යන්නා
ගලා යන් Aනා ගලා යන් Dනා
කල්වරි ලේ ගඟ ගලා යන්නා
ගලා යන් Aනා මා නි Dසා
Dමා නිසා යේසුස් දුක් විඳ මළා
දුක් Aවිඳ මළා කුරු Dසේ //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk