Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 242

මගෙ දුර්වල තැන්

Mage Durvala Than

ගෞ. පියෝ ආනන්දප්පා

60 - (4/4 Beat)
Transpose 0
Text

Chord shapes

D ××
A ×
Bm ×
G
D7 ××
Em
B ×
Dමගෙ දුර්වල තැන් Aපවිත්‍ර කළ මැ Bmනවි
මගෙ Gහදවත දැන් Aපවිත්‍ර කළ මැ Dනවි D7
මගෙ Gමනසේ කිලිටි Aතැන්
ඔබ Gඅකමැති සිතුවිලි Dදැන්
Bm ඔබේ ලෙ Emයින් Aසේදුව මැන Dවි
ඔබේ ලෙ Emයින් Aසේදුව මැන Dවි
මා Gබලනා නෙත් ඔබෙ Aලෙයින් පවිත්‍ර ක Dරන්න D7
ඔබ Gවෙත ඔසවන මා Aදෑත් පවිත්‍ර ක Dරන්න
මා Bmදෙසවන් දිව තොල් Bහදවත පවිත්‍ර Emකරන්න
Dපවිත්‍ර සිතකින් Aයේසුනි ඔබ නම Bmදින්න
Emපවිත්‍ර සිතකින් Aයේසුනි ඔබ නම Dදින්න
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk