Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 249

මා සැඟවෙන ස්ථානය ඔබයි

Ma Sagavena Sthanaya Obai

ගෞ. පියෝ ආනන්දප්පා

72 - (4/4 Beat)
Transpose 0
Text

Chord shapes

E
F#m
A ×
B ×
C#m 4×
Abm 4
Eමා සැඟවෙන ස්ථානය ඔබයි
බිය පැමිණෙන විට ඔබ මා F#mරක්ෂා කරයි
මිදීමේ Aගීතිකා වලින් Bඔබ මා වට ක Eරයි
B C#mමිදීමේ Aගීතිකා වලින්
ඔබ මා වට ක Eරයි
Eදෙවිඳුන් කෙරෙහි බ F#mලා සිටින්නෙමි
Bඔබ මා ශක්තියයි දෙවි Eඳේ
C#mරාජාලියෙකු සේ F#mපියඹා නගින්නෙමි
Bඔබ මා ශක්තියයි දෙවි Eඳේ //
දිව Aයන මුත් වෙහෙස නො Abmවෙයි
ඇවි Aදින මුත් ක්ලාන්ත නො Abmවෙයි //
ඔබ මා Aශක්තියයි දෙවිඳේ
Abmශක්තියයි දෙවි C#mඳේ
F#mඔබ කෙරෙහි Bබලා සිටින්නෙ Eමි ////
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk