Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 258

කඳු දෙසට මගේ ඇස් ඔසවන්නෙමි

Kandu Desata Mage As Osavannemi

120 - (3/4 Beat)
Transpose 0
Text

Chord shapes

Em
D ××
Am ×
G
B ×
Emකඳු දෙ Dසට ම Emගේ ඇස් ඔසවන්නෙමි
කඳු දෙ Dසට ම Emගේ
Amමට උප Dකාර කො Emයින්දෝ
Amඅහස පොළොව මැවූ Gදෙවිඳුන්ගෙන් මිස
Dමට උපකාර කො Emයින්දෝ //
Emඒ දෙවිඳුන් ඔබෙ පය නෑ
Gසෙලවෙන්න දෙන්නේ
ඔබ Amසුරකින ඒ දෙවිඳුන්
Bනෑ නිදියන් Emනේ //
Emඊශ්‍රායෙල් සුරකින ඒ දෙවිඳුට
නිදිබරවීමක් නිදිගැන්මක්
Dනෑ ඇතිවෙන් Emනේ
Emඔබ රකිනා දෙන සෙවනා
දෙව් Gහස්තය වන්නේ
දවාල Amඉරවත් රෑ සඳවත්
Bපහර නොදෙන් Emනේ //
Emඒ දෙවිඳුන් ඔබ සුරකින්නා
ප්‍රාණය ඔබෙ රැකදෙන්නා
යාමේදිත් ඊමේදිත්
Dඔබ රැකගන් Emනා
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk