Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 263

මගේ දෑතේ සවියෙන් නොවේ

Mage Daathe Sawiyen Novee

ගෞ. ගුලවිටගේ නිශාන්ත

110 - (4/4 Beat)
Transpose 0
Text

Chord shapes

Am ×
Dm ××
G
E
C ×
F
Amමගෙ දෑතෙ සවියෙන් නො Dmවේ
Gමගෙ නුවණේ බලයෙන් නො Amවේ //
Amදෙවිඳුගෙ ආත්ම Gයයි
Eමා රැගෙන යන් Amනේ
දෙවි Cඳුගෙ ආත්ම Gයයි
Eමා රැගෙන යන් Amනේ
Amසමිඳුන් ඉදිරි Gයේ
Eපහනොවනා කිසිවක් නැ Amතේ
කඳු පර්වත දිය Gවී
Eයාවී සැමවේ Amලේ //
Amබලය නොවේ මගෙ Gආත්මයයි
Fසේනාවල Gදෙවිඳුන් කි Amයයි
සවිය නොවේ මගෙ Gආත්මයයි
Fසේනාවල Gරජිඳුන් කි Amයයි
Amදෙව් වදනයි ඔබ Gගේ
Eආලෝකය වූ Amයේ
මාලිගයයි ඔබ Gගේ
Eමා දෑතින් නිම වන් Amනේ //
Amබලය නොවේ මගෙ Gආත්මයයි
Fසේනාවල Gදෙවිඳුන් කි Amයයි
සවිය නොවේ මගෙ Gආත්මයයි
Fසේනාවල Gරජිඳුන් කි Amයයි
Amමගෙ දෑතෙ සවියෙන් නො Dmවේ
Gමගෙ නුවණේ බලයෙන් නො Amවේ //
Amදෙවිඳුගෙ ආත්ම Gයයි
Eමා රැගෙන යන් Amනේ
දෙවි Cඳුගෙ ආත්ම Gයයි
Eමා රැගෙන යන් Amනේ
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk