Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 266

මා ඔබගේය යේසුනී පෙම්වත්

Ma Obageya Yesuni Pemvath

73 - (4/4 Beat)
Transpose 0
Text

Chord shapes

D ××
A ×
G
Em
F#m
Bm ×
Gm 3
Dමා ඔ Aබගේය යේසු Dනි පෙම්වත්
ඔබ Gහඬ ඇසු Dවේ
ඒ නු Aමුත් ඔබ වෙත Gසැදැහෙන්
තව Emළංවෙන් Aට ලොල් Dවේ
Dමාගේ සිත F#mසිත Bmසිත අදි Dනු
කුරු Gසිය Emළඟ Aට
මාගේ Dසිත F#mසිත Bmසිත අදි Gනු Gm
ගල Dනා ලේ Aඇලේ Dට
වෙන්ක Aර ගන් මා කුළු Dනෙන් හිම්
ඔබ Gමෙහෙයට Dදැන්
සැම Aකිලූටෙන් මාව Gසෝදන් දැන්
ඔබ Emතුලේ Aම කි Dදන්
මිතු Aරෙක්සේ මා හිමි Dසිහසුන්
පාමු Gල වැටී හි Dඳ
කන්න Aලවිවෙන් මා සිටි Gන පැය
කෙත Emරම් මි Aහිරි Dද
මේ ලො Aවින් වෙන්ව මා එ Dනතෙක්ම
දැන Gගන්ට බැරි පෙ Dම
හා සි Aතන්ට නොහැකි Gසැපත
තව Emඇති Aබැවි ද Dනි
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk