Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 289

සැම කාළයෙහිදී සැම වේලෙහිදී

Sama Kalehidi Sama Welehidi

115 - (4/4 Beat)
Transpose 0
Text

Chord shapes

E
B ×
C#m 4×
A ×
Eසැමකාලෙහිදී සැම Bවේලෙහිදී
ගුණ C#mවන්ත සි Bතින් ස්තූති Eදෙමි
පෙමිබර යේසු Aනී ස්තූති Eදෙමි ස්තූති Bදෙමි
සැමෙ C#mවිලෙහි Bදි ස්තූති Eදෙමි //
Eමුල්තැනත් ඔබයි Aඅන්තිමත් ඔබයි
Eසැනසුමත් ඔ C#mබයි මගේ Bත්‍යාගයත් ඔ Eබයි //
Eඅඳුරෙදිත් ඔබයි Aපහනත් ඔබයි
Eදීප්තියත් ඔ C#mබයි ආ Bලෝකයත් ඔ Eබයි //
Eමාර්ගයත් ඔබයි Aසත්‍යයත් ඔබයි
Eජීවනෙත් ඔ C#mබයි මගෙ Bස්වාමියත් ඔ Eබයි //
Eගීතයත් ඔබයි Aප්‍රාණයත් ඔබයි
Eගැළවුමත් ඔ C#mබයි මා Bමිදූවේ ඔ Eබයි //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk