Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 293

සමිදේ ඔබගෙ ප්‍රේමය

Samide Obage Preemaya

ගෞ. පියෝ ආනන්දප්පා

77 - (4/4 Beat)
Transpose 0
Text

Chord shapes

D ××
A ×
Em
C ×
G
D7 ××
Dසමිඳේ ඔබගේ ප්‍රේමය නිමක් නැති සයුර Aසේ
Emකරුණා ගූණය ඔ Cබගේ Aදිවයයි අහස් කූසේ //
Gඋස්වු උසස්වු දෙවිඳේ මහිමාන්විත වු Dරජිදේ
මැවුම්කරු Aවාණෙනි නමදින් මා දනින් වැ Dටී D7
Gඋස්වු උසස්වු දෙවිඳේ මහිමාන්විත වු Dරජිදේ
මැවුම්කරු Aවාණෙනි නමදින් මා දනින් වැ Dටී
Dපැසසුම් ලබන්න වටිනා ඉශ්‍රායෙල්ගේ දෙවි Aඳේ
Emගැලවුුම්කරු Cවාණෙනි නම Aදින් මා දනින් වැ Dටී //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk