Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 297

වසංගතයක්

Vasangathayak

190 - (6/8 Beat)
Transpose 0
Text

Chord shapes

D ××
A ×
G
F#m
Bm ×
Em
C ×
Dවසංගතයක් ඔබෙ කූඩාරමට
ළංවන්නේ නෑ පුතු Aනේ
Dකිසි නපුරක් Gසිදුවන්නේ නෑ
Aසිදුවන්නේ නෑ පුතු Dනේ
Dමහෝත්තම F#mමා සමිඳේ
Bmඔබ මාගේ රැකවර Gණේ //
Emස්වර්ගයේද Cපොළොවෙහිද
Aඔබ මාගේ රැකවර Dණේ //
Dයේසුස්ගේ F#mඅනගි ලෙයින්
Bmසාතන්ව පැරදෙව් Gවේ //
Emආත්මයෙන්ද Cවචනයෙන්ද
Aසැමදාමත් ජයගන් Dනේ //
Dසමිඳුන් තුළ F#mවිඳි පීඩාවන්
Bmනිෂ්ඵල වන්නේ නැ Gත //
Emනොසැලී මා Cපීඩා මැද්දේ
Aඉදිරියටම යන් Dනේ //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk