Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 299

වැඩ වසිනු මැනේ

Wada Wasinu Mane

ගෞ . චාල්ස් ලුචව්

117 - (3/4 Beat)
Transpose 0
Text

Chord shapes

Em
G
D ××
Am ×
Emවැඩ වසිනු මැ Gනේ Dශුධ ආත්මෙ Emණී //
Dවැඩ වසින්න Gමෙතැන ඉන්න
Dආත්මයාණෙ Emනී //
Emදුබලකම ම Amගේ Dපුළුස්සලූව මැ Emනේ //
ඇවිත් ඔබගෙ Gබලයෙන් මා
Dපුරවලූව මැ Emනේ //
Emබිඳුණු මා හ Amදේ Dතිබෙන හිස්බ Emවේ //
ඇවිත් ඔබගෙ Gබලයෙන් මා
Dපුරවලූව මැ Emනේ //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk