Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 302

අතීශයින් ජය

Athishayin Jaya

ගෞ. චාල්ස් ලුචව්

130 - (4/4 Beat)
Transpose 0
Text

Chord shapes

D ××
G
A ×
D7 ××
Em
Bm ×
Dඅතිශයින් ජය අ Gතිශයින් ජය
Dඅතිශයින් ජය ගන්නෙ Aමි
D7 Dප්‍රේමය නිසා Gප්‍රේමය නිසා
Dප්‍රේමය නි Aසා යේසුස් Dගේ
මියදීමට Gවත් ජීවිතයට Dවත්
D7 වෙන් කරන්න Emබෑ Aමේ පෙ Dමින්
Bm දූතයන්ට Gවත් රුපුන් බලයට Dවත්
වෙන් කරන්න Emබෑ Aදේව පෙ Dමින්
කිසිදේකට Gවත් කිසි කෙනෙකුට Dවත්
D7 වෙන් කරන්න Emබෑ Aමේ පෙ Dමින්
Bm උස් තැනක් ඇ Gතත් ගැඹුර Dටත්
වෙන් කරන්න Emබෑ Aදේව පෙ Dමින්
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk