Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 304

යේසුස් සමිදානන්ගේ ගෝලයෝ වෙමු

Yesu Samidanange Golayo Wemu

ගෞ . චාල්ස් ලුචව්

100 - (4/4 Beat)
Transpose 0
Text

Chord shapes

E
B ×
A ×
F#
E7
Eයේසුස් සමිඳාණන්ගේ ගෝලයො වෙමු
විශ්වාසයෙන් Bපෙරට ය Eමු
ඉතිං Aඅපි සැවොම සමි Eදුගේ සේවෙදී
එක F#මුතුවී සේවෙි යෙදෙ Bමු
ආ Eයේසු රජාණෝ
ඉතා Aඉක්මණින් එන්නේ
අපි Eකඩිනමින් Bසේවේ යෙදෙ Eමු //
Eසාතන්ගේ බාදාවල් පහ කරමූ
ඉතිං සමිදු උ Bදෙසා වෙසෙ Eමූ E7
මේ Aලොව පතල සමි Eදුන්ගේ නාමය
සැම F#රටකම පතුරව Bමු
Eආත්මෙ කය සමිදුගේ සේවෙටයි
ඉතිං මම නොවෙයි Bසැම සමි Eදුයි E7
කියා Aඅදිටන් කලා එය Eතහවුරු කලා
සමි F#දුගේ දිනේ ප්‍රීති වෙ Bමූ
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk