Hymn 312
බෙත්ලෙහෙමේ ගව මඩුවේ
Bethleheme Gavamaduve
115 - (3/4 Beat)
Transpose
Text
Chord shapes
E
A
F#m
F#
B
E7
Am
F
Bb
Gm
G
C
F7
Bbm
F#
B
Abm
Ab
C#
F#7
Bm
G
C
Am
A
D
G7
Cm
Ab
C#
Bbm
Bb
Eb
Ab7
C#m
A
D
Bm
B
E
A7
Dm
Bb
Eb
Cm
C
F
Bb7
Ebm
B
E
C#m
C#
F#
B7
Em
C
F
Dm
D
G
C7
Fm
C#
F#
Ebm
Eb
Ab
C#7
F#m
D
G
Em
E
A
D7
Gm
Eb
Ab
Fm
F
Bb
Eb7
Abm
Eබෙත්ලෙහෙමේ
ගව
මඩුවේ
අප
යේසුස්
බිළි
Aඳා
රෙදි
F#mඔතලා
එහි
Eබාවා
ගව
F#ඔරුවේ
සිටි
Bනා
තරු
Eඅහසේ
දිලිසෙමිනේ
එතු
E7මා
වෙත
බැලු
Aවේ
අපෙ
Amස්වාමි
දිළි
Eඳා
වී
නිදි
Bකරවා
සිටි
Eයේ
Eඑහි
ගවයන්
හඬ
අසමින්
එතුමා
ඇස්
ඇරි
Aයේ
බය
F#mනොවෙමින්
ප්රිය
Eමුහුණින්
හිමි
F#නාඬා
සිටි
Bයේ
මගෙ
Eප්රේමය
ඔබගේමය
බල
E7මින්
මා
අහ
Aසින්
රෑ
Amකාලේ
නිදි
Eවේලේ
අද
Bරින්
මා
රැක
Eගන්
Eමා
සමගින්
ඔබ
ස්වාමින්
සිටියොත්
සැම
වේ
Aලේ
ඔබ
F#mසමගින්
සග
Eයේදිත්
සිටි
F#නට
හැකි
වන්
Bනේ
සැම
Eදරුවන්
හට
අදරින්
ඔබ
E7පාමුල
තබ
Aමින්
ඔබෙ
Amදරුවන්
කොට
Eප්රේමෙන්
සැම
Bවිට
ආසිරි
Eදෙන්
කෝඩ්
සැකසුම
:
සමින්ද
සිල්වා
kithubathigeedahana.lk
1 line / 0.8s