Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 315

දෙව් බිළිඳු රජා ගව ලෙනක එදා

Dew Bilindu Raja Gawa Lenaka Eda

97 - (4/4 Beat)
Transpose 0
Text

Chord shapes

G
C ×
D ××
G7
D7 ××
Gදෙව් බිළිඳු රජා ගවලෙනක එ Cදා
Dසීතල ඒ රැයෙ Gදී
බොහො දිළිඳු ලෙසා මහ උපත ල Cබා
Dමුළු ලොව එළිය ක Gලා
Gසත වෙත ගුණ මෙත් Cදම් පතුරා
Dමනුසත අප පාපෙන් ගල Gවා
සාමය G7ලොව පැතු Cරූ සමිඳා
Dනමඳිමු D7අපි සැවො Gමා
Gදම් වැසි වස්සා Cලා සමිඳා
Dඅප හදවත් වල මල සෝ Gදා
යහමග G7පෙන්වා Cදුන් සමිඳා
Dනමඳිමු D7අපි සැවො Gමා
Gපවිටුන් සැම බේ Cරා වරදින්
Dමරණෙට තම දිවි පුද කර Gමින්
ප්‍රේමය G7පෙන්වා Cදුන් සමිඳා
Dනමඳිමු D7අපි සැවො Gමා
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk