Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 320

දුක හඳුනන දෙවිකෙනෙක් ඇත

Duka Handunana Dewikenek Atha

ගෞ. ගුලවිටගේ නිශාන්ත

103 - (4/4 Beat)
Transpose 0
Text

Chord shapes

D ××
Em
C ×
G
Dදුක හඳුනන දෙවි Emකෙනෙක් ඇත
Dමා කී Emවොත් පිලි Cගනීවි Dද //
Dදවසක සමිඳුන් ඔටුනු හැ Gර දමා
දවසක Cසමිඳුන් Gසිහසුන් හැ Dර දමා //
Dලොව ගලවන්නට ආ Cවා මනු කයක් දරා ආ Dවා
මා ගලවන්නට ආ Cවා මනු කයක් දරා ආ Dවා
Dඅප වාගේමයි පහර ලැ Gබූවේ
අප වා Cගේමයි Gඅඬා වැ Dලපුනේ //
Dලොව ගලවන්නට ආ Cවා මනු කයක් දරා ආ Dවා
මා ගලවන්නට ආ Cවා මනු කයක් දරා ආ Dවා
Dමිනිසත් බව ලැබ ඉවසනු Gලැබුවේ
රළු කුරු Cසිය ගෙන Gඅපෙ දුක් Dදැරුවේ //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk