Hymn 345
කඳු මුදුනේ සුදු පාටින්
Kandu Mudunee Sudu Paatin
ගෞ.රූකාන්ත ගුණතිලක
110 - (4/4 Beat)
Transpose
Text
Chord shapes
D
Em
A
G
F#
Bm
F#m
Eb
Fm
Bb
Ab
G
Cm
Gm
E
F#m
B
A
Ab
C#m
Abm
F
Gm
C
Bb
A
Dm
Am
F#
Abm
C#
B
Bb
Ebm
Bbm
G
Am
D
C
B
Em
Bm
Ab
Bbm
Eb
C#
C
Fm
Cm
A
Bm
E
D
C#
F#m
C#m
Bb
Cm
F
Eb
D
Gm
Dm
B
C#m
F#
E
Eb
Abm
Ebm
C
Dm
G
F
E
Am
Em
C#
Ebm
Ab
F#
F
Bbm
Fm
Dකඳු
මුදුනේ
සුදු
පාටින්
හිම
පියලි
Emහෙලන්නේ
Aඒ
අතරින්
පාළු
රැයේ
රන්
තරුවක්
Dදිලෙන්නේ
Gහා
Dහා
-
Gහා
Dහා
Dරජ
දරුවෝ
රන්
තරුවෙන්
මග
සළකුණු
Emසොයන්නේ
Aබෙත්ලෙහෙමේ
ගවමඩුවේ
දෙව්
බිළිඳුන්
Dඋපන්නේ
Gහා
Dහා
-
Gහා
Dහා
ගව
Gපැටවුන්
හඩන
වි
Dයේ
කන්
Gඔසවා
එන
දි
Dනේ
දෙව්
Emබිළිඳුන්
සුව
රැ
F#ඳේ
Bm
Emදෙව්
මව්
Aතුරුලේ
නි
Dදේ
//
Dහා
හා
හා
හා
Bmහා
-
Dහා
හා
හා
හා
Gහා
හා
හා
හා
හා
F#mහා
හ
Bmහා
Emහා......
Aහා.......
Dහා.....
//
Dබොල්
පින්නෙන්
නව
ලොවකට
සුභ
ආසිරි
Emසළන්නේ
Aහඬ
ගාමින්
දිය
දහරා
කඳු
පහළට
Dබසින්නේ
Gහා
Dහා
-
Gහා
Dහා
Dලා
අරුණලූ
කිරණ
වැදී
රන්
දේදුනු
Emමැවෙන්නේ
Aදෙව්
බිළිදුන්
ඉපදීලා
මුළු
ලොවටම
Dකියන්න්නේ
Gහා
Dහා
-
Gහා
Dහා
කෝඩ්
සැකසුම
:
සමින්ද
සිල්වා
kithubathigeedahana.lk
1 line / 0.8s