Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 352

උඳුවප් මාසේ නත්තල උදාවෙලා

Unduwap Maase Naththala Udavela

ගෞ. රොයිස්ටන් ඩී වෙසර්

162 - (6/8 Beat)
Transpose 0
Text

Chord shapes

G
D ××
Gඋඳුවප් මාසේ නත්තල උදාවෙ Dලා
විසිතුරු පාටින් මුළු ලොවම සරස Gලා
නැටුමට ගැයුමට සාදයට යටවෙ Dලා
ගියෙදෝ සැබෑ අරුත අතරමංවෙ Gලා
Gසාමයේ කුමරු උපන් නත්ත Dලේ
සමගියේ දහම ගෙනා නත්ත Gලේ
ප්‍රේමයෙන් ලෝ දණ එකට එක්ක Dලේ
සිහිකර සමරමු ගුණ සැබෑ නත්ත Gලේ
Gනොහැගේ දෙව් සෙනෙහස පෑ කුරුසග Dසේ
නත්තල් ගස සරසා ගීත ගයන් Gනේ
වටහා සිතට අරන් දෙව් පිය සෙනෙ Dහේ
විඳගමු සැබෑ සතුට මිහිරි නත්ත Gලේ
Gඅවන්හලේ සංගීත සාද Dයේ
නත්තල් සීයා නටා තෑගි බෙදන් Gනේ
කුසගිනි දරුවන් වැහැරුනු මව් උකු Dලේ
වීදියෙ කොනකට වී බලා හඩන් Gනේ
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk