Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 354

සීතලේ තරු දිළෙනා මැදියමේ

Seethale Tharu Dilena Madiyame

ගෞ. භාතිය & සන්තුෂ්

130 - (4/4 Beat)
Transpose 0
Text

Chord shapes

G
Em
Am ×
D ××
C ×
Gසීතලේ තරු දිලෙනා Emමැදියමේ
Amචාටු දී නෙතු හා යාවෙ Dලා
Gපාළුවේ මුතු පිනිදිය Emපාවෙලා
Amජීවිතේ සිතු සේ ගෙවි Dලා
Cරෑ ආකාසේ Dදිලීලා තරු Emපා Dයා Cලා
දිලෙ Amනා හෝරාව මැවීලා
මේ Dආලෝකේ මේ ලෝකේ රැඳුනා සදා
Cමේ ලෝ සාමේ Dමවාලා හද Emයා Dවී Cලා
ගල Amනා ආශාව දැනීලා
Dරෑ වීලා මේ වාගේ බැඳුණා සදා
Gලෝ පුරා නත්තල් ඉඟි Emපායලා
Amසාමයේ සුරකී සැම Dදා
Gආදරේ හැගුමක සිත Emනැහැවිලා
Amතේරුනා ධහමේ කාර Dණා
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk