Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 375

මුළු ලොවෙහිම ශුධාඅත්මයාණන් රැව්දේ

Mulu Lovehima Shuda Athmayanai Raudee

136 - (4/4 Beat)
Transpose 0
Text

Chord shapes

C ×
Dm ××
F
G
C7 ×
Am ×
Cමුළු ලොවෙහිම ශුද්ධ ආත්මයාණන් Dmරැව් දේ
Fමුළු ලොවෙහිම අනා Gවැකියන් පැවසූ Cසේ
මුළු ලොවෙහිම සමිඳුන්ගේ C7තේ... Fජසේ
Am කරුණා ගුණ විහි Cදේ
සයු Gරේ රළ නගිනා Cසේ
Cදේව ශරීරයෙන් ශුද්ධ ආත්මයාණන් Dmරැව් දේ
Fදේව ශරීරයෙන් අනා Gවැකියන් පැවසූ Cසේ
දේව ශරීරයෙන් සමිඳුන්ගේ C7තේ... Fජසේ
Am කරුණා ගුණ විහි Cදේ
සයු Gරේ රළ නගිනා Cසේ
Cමාගේ හදපතුලේ ශුද්ධ ආත්මයාණන් Dmරැව් දේ
Fමාගේ හදපතුලේ අනා Gවැකියන් පැවසූ Cසේ
මාගේ හදපතුලේ සමිඳුන්ගේ C7තේ... Fජසේ
Am කරුණා ගුණ විහි Cදේ
සයු Gරේ රළ නගිනා Cසේ
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk