Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 379

නිල් තණබිම් මත

Nil Thanabim Matha

ගෞ . චාල්ස් ලුචව්

123 - (3/4 Beat)
Transpose 0
Text

Chord shapes

A ×
Bm ×
E
E7
F#m
D ××
Aනිල් තණ බිම් මත Bmමා සතපන්නේ
Eනිසල වු දිය වෙත E7මා ගෙන Aයන්නේ
F#mමගෙ ආත්මය ඔබ Eපණ පොවමින්නේ
Bmදමිටු මාවතේ Eමා ගෙන Aයන්නේ
Aසමිඳුනි Eසමිඳුනි Dඔබ මා එ Eඬේරා Aවේ
Dමා හට කිසි හිඟ Aයක් නොම වේ
Bmකිසි හිඟ Eයක් නො Aවේ
Aමරණ සෙවනේ Dමිටියාවතේ
Eකිසි උවදුරකට E7බිය නොම Aවන්නේ
F#mමන්ද ඔබ මා Eසමඟ සිටින්නේ
Bmසමිඳුනි ඔබ හට Eස්තූති ක Aරන්නේ
Aතෙලින් ඔබ මා Dආලේප කෙරුවේ
Eමගෙ කුසලානය E7උතුරා ගැ Aලුවේ
F#mයහපත කරුණාව Eසියළු දිනේදී
Bmසැබවින්ම මා පසු Eපස පැමි Aණේවී
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk