Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 387

ඔබ වැනි වෙන කවුරු සිටීදෝ

Oba Vani Vena Kauru Siteedo

ගෞ. පියෝ ආනන්දප්පා

72 - (4/4 Beat)
Transpose 0
Text

Chord shapes

G
Am ×
D ××
C ×
F
Gඔබ වැනි වෙන Amකවුරු සිටීදෝ මා සමි Dඳේ
මා වෙනුවෙන් Amදිවියම දෙන්නේ
වෙන කවු Dදෝ
පාපයෙ Amමිලය ගෙවන්නට
මරණින් Dමා ගලවන්නට
මා තුළ Amහුස්ම තබන්නට කාට හැකි Dදෝ
මා ඔබේ Gවචනය අදහමි
මා ඔබේ Cනාමය අදහමි
මා ඔබේ Amප්‍රේමය සමරමි
මගෙ මුළු Fදිවියම පුද දෙ Dමි
මා හට Gඔබ ගැන විශ්වාසයි
ඔබ කිසි Cකලෙකත් තනි නොකරයි
මා දැන් Amඔබ වෙත දිව එමි
මගෙ මුළු Fසිතින්ම කැප වෙ Dමි
මගෙ මුළු Gදිවියෙන් පෙම් කරමි
මා සතු Cසැමදේ පුද දෙමි
මා නැව Amතත් පව් නොකරමි
මා ඔබ Fවෙනුවෙන් දිවි ගෙව Dමි
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk